ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දුරගමන් සේවා බස් රථ නවත්තන්න බෑ

Share

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන පොලිස්බල ප්‍රදේශ හරහා දුරගමන් සේවා බස් රථ සඳහා ගමන් කිරීමට හැකි බව පොලිස් මාධ්‍ය අංශය දැනුම දෙයි.

 

නමුත් අදාළ පොලිස් බල ප්‍රදේශයන්වල එම බස් රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හෝ මගීන් ගැනීම සිදු නොකළ යුතු බව පොලීසිය දන්වයි.

Read more

Local News