මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් 124කට කොරෝනා

Share

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු තවත් 124 දෙනෙකුට කොවිඩ – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

ඒ අනුව එම පොකුරෙන් මේ දක්වා ආසාදිතයින් 832ක් වාර්තා වී ඇත.

Read more

Local News