ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල බස් හා දුම්රිය නවත්තන්නේ නෑ

Share

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල බස් හා දුම්රිය ස්ථානවල මගීන් නංවා ගැනීම හෝ බැස්සවිම නොකල යුතු බව පොලිසිය සදහන් කර තිබේ.

Read more

Local News