ට්‍රම්ප්ගේ සමීපතමයින් අතරින් කොරෝනා ආසාදිතයෙකු හදුනාගෙන

Share

අද(07) පෙරවරුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයින් අතරින් නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අදාළ රෝගීයා ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ස්ටීවන් මිලර්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු විය.

පසුගිය දින 5 පුරාම තමා දුරස්ත බව ආරක්ෂා කරමින් හුදකලාව කටයුතු කළ බවත් සෑම දිනකම කෝවිඩ් පරික්ෂාව සිදු කළ බවත් මිලර් පවසා ඇති අතර එහෙත් ඊයේ සිදු කළ පරීක්ෂාවේදී ඔහුට වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු වීමෙන් පසු මිලර් නිරෝධායනට යොමුවී තිබේ.

Read more

Local News