Tuesday, March 19, 2024.

පොඩි ලැසී යළි රිමාන්ඩ් කෙරේ

Share

සංවිධානාත්මක පාතාල සාමාජිකයෙක් ලෙස සැලකෙන ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසී යළි රිමාන්ඩ් කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

 

ඒ අනුව පොඩි ලැසීව ඔක්තෝබර් 16 දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.

Read more

Local News