කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් සුවය ලබයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් 10 දෙනෙකු අද(12) රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3317ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 4791ක් වාර්තා වන අතර, රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 1461 කි.