මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර මත කොරෝනා වෛරසය රැඳී පවතී

Share

මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිරය සහ මළනොබඳින ලෝහ මත දින 28ක කාලයක් නොනැසී පැවතීමේ හැකියාව කොවිඩ් නයින්ටීන් වෛරසය සතු බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සිදුකළ නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.

 

කෙසේ නමුත් විද්‍යාඥයින් පවසන්නේ මේ ආකාරයෙන් වෛරසයට පැවතිය හැක්කේ ප්‍රශස්ත තත්ත්වයන් යටතේදී පමණක් බවයි.

ශීත කාලගුණික තත්ත්වයන් යටතේ වෛරසයට වඩාත් පහසුවෙන් වර්ධනය විය හැකි බවද වැඩිදුරටත් පෙන්වාදෙයි.

Read more

Local News