කොවිඩ් ආසාදිතයින් 11ක් සුවය ලබයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 11 දෙනෙක් අද(13) දිනයේ පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 3328ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 4893ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News