ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (08) පැවැත්වෙයි.
මෙම තරඟයේ පන්දුවෙන් පන්දුවට සජිවී අත්දැකීම ලබා ගැනීමට සියත ටිවී සමඟින් 09.00ට සිට එක්වන්න.
ඒ අනුව අද දිනයේ කාසියේ වාසිය හිමි කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා තීරණය කළේය.
මේ වන පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩකයෙකු දැවී ලකුණු 23ක් ලබා ගෙන අැත.