මිනුවන්ගොඩ පොකුර 1721ක් දක්වා ඉහළට

Share

ඊයේ දිනයේදී  මිනුවන්ගොඩ පොකුරෙන් කොරෝනා ආසාදිතයින් 130 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එම පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1721 ක් බවයි.

මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව මේ වන විට 5170 දක්වා ඉහළ ගියේ ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා ආසාදිතයින් 1798 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

Read more

Local News