නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍යවරිය අත්සන් තබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා අවශ්‍ය නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් තබා තිබේ.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය අද(15) මධ්‍යම රාත්‍රීයේ දී නිකුත් කිරීමට නියමිත බව සඳහන් වේ.

Read more

Local News