වත්තල, හැඳල හන්දියෙන් බත් පැකට් මිලදී ගත් අයට දැනුම්දීමක්

Share

කොරෝනා වෙෙරසය වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක් ට ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

 

ඔහුගේ බිරිඳ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් වන අතර ඇයට ද කොරෝනාආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

අදාල පුද්ගලයා පසුගිය 3වැනිදා දක්වා හැඳල හන්දියේ බත් පැකට් විකුණා ඇති බවත් ඊට ආසන්න දිනවලදී එම පුද්ගලයාගෙන් බත් පැකට් මිලදී ගත් අය සිටීනම් ආසන්නම මහජන සෞඛ්‍ය නිලධාරියාව හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියාව හැකි ඉක්මනින් දැනුවත් කරන ලෙස බලධාරීන් ඉල්ලීමක් සිදුකර ඇත.

Read more

Local News