බන්ධනාගාර රැඳවියන්ට ලබා දෙන මානසික සහනය

Share

අද සිට බන්ධනාගාර රැඳවියන්ට සිය පවුලේ ඥාතීන් සමග දුරකථනයෙන් සම්බන්ධ වීමට අවස්ථාව ​සලසා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රැඳවියන්ට මානසික සහනයක් ලබාදීමේ අරමුණෙන් මෙම පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසීය.

ඒ අනුව විනාඩි 3ක කාලයක් පවුලේ සාමාජිකයින් සමග තොරතුරු හුවමාරු කර ගැනීමට රැඳවියන්ට අවස්ථාව හිමි වන අතර පවතින කොරෝනා වෙෙරස තත්ත්වය පහව යන තුරු මෙම අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ.

Read more

Local News