සුපිරි ගායක කුමාර් සානුටත් කොරෝනා වැළදෙයි

සුපිරි ගායකයෙක් වන කුමාර් සානු හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් ඔහු මේ පිලිබදව තහවුරු කර තිබේ.