ඇඳිරි නීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල අලෙවිසැල් වැසේ

Share

අද(17) දිනයේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් යළි වසා දමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල වුවද සංචරණය සීමා කරමින් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා සහය ලබා දෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News