මෛත්‍රී පාස්කු කොමිසමට පැමිණෙයි

Share

මීට සුළු මොහොතකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණ තිබෙන බව අප සියත වාර්තාකරු පැවසීය.

Read more

Local News