කුලියාපිටිය රෝහලේ 53ක් නිරෝධායනයට

Share

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 14ක් ඇතුළු කාර්යය මණ්ඩලය 53ක් නිරෝධායනයට යොමු කර තිබේ.

 

ඒ කොරෝනා ආසාදනය වූ කාන්තාවක් රෝහලින් හඳුනා ගැනීමත් සමගයි.

අදාළ කාන්තාව කොළඹ IDH රෝහලට මාරු කර යවා ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේය.

අත්‍යවශ්‍ය සේවාවකට හැර රෝහලට පැමිණීමෙන් වළකින ලෙස ඔහු ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read more

Local News