පූගොඩ පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම් කෙරේ

Share

පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

 

ඒ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කළ තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Read more

Local News