කොරෝනා ආසාදනය වූ 8ක් පූර්ණ සුවය ලබයි

Share

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 8ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වාර්තා වෙයි.

 

මේ වන විට කොරෝනා වැළදී මෙරට සුවය ලැබූ ගණන 3403ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News