ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සේවය කළ අයෙකුටත් කොරෝනා

Share

නව කොරෝනා වෙෙරසය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 32 වන මහලේ සේවය කළ අයෙකුට ද වැළදී ඇති බවට වාර්තා වෙයි.

 

අදාළ පුද්ගලයා පසුගිය 8 වැනිදායින් පසු සිය සේවා ස්ථානයට නොපැමිණි බව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අදාළ කාර්යාලය ද වසා දමා ඇති අතර ඔහු සමග සබඳතා පැවැත්වූ පුද්ගලයින් PCR පරීක්ෂණය සඳහා යොමුකර  ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 32 වන මහල විෂබීජහරණයට ලක්කර තිබේ.

Read more

Local News