Home දේශීය පුවත් කොටුව පොලීසිය තාවකාලිකව වසයි

කොටුව පොලීසිය තාවකාලිකව වසයි

0
කොටුව පොලීසිය තාවකාලිකව වසයි

කොටුව පොලීසියේ සියලු කටයුතු මේ වන විට නවතා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කර තිබේ.

 

ඒ අදාල පොලිස් ස්ථානයේ එක් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය විමත් සමගයි.
ඒ අනුව යම් කටයුත්තක් සිදු කරගැනීමට අවශ්‍ය නම් පිටකොටුව පොලිස් ස්ථානය හෝ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථාන වෙත පිවිස අවශ්‍යතා ඉටුකරගන්නා ලෙස පොලීසිය ජනතාවට නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here