කොට්ටාව මාළු වෙළෙඳසැලක සේවකයින් 4කටත් කොරෝනා

Share

කොට්ටාව නගරයේ පිහිටි මාළු වෙළෙඳසැලක සේවකයින් 4කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

 

ඔවුන් නවාතැන් ගෙන සිටි තෙමහල් ගොඩනැගිල්ලක් මුද්‍රා තබා ආසදිතයින්ගේ ආශ්‍රිතයින් 40ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Read more

Local News