20වැනි සංශෝධනය ගෙන ඒමට හේතුව අගමැති කියයි

Share

20වැනි සංශෝධනය ගෙන එන්නේ රට අරාජික කළ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.

 

අගමැතිවරයා මේ බව පැවසුවේ අද(21) පාර්ලිමේන්තුවේදීය.

Read more

Local News