සේවා කාර්යක්ෂමතා කඩයිම් විභාගය යළි දැනුම් දෙනතුරු කල් යයි

Share

දීප ව්‍යාප්ත සේවා කාර්යක්ෂමතා කඩයිම් විභාගය නැවත දැනුම් දෙනතුරු කල්දමා තිබේ.

 

මෙම විභාගය ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව හරහා මේ බව නිවේදනයක් නිකුත් කරම්න් දැනුම් දි ඇත.

Read more

Local News