මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2,510ක් දක්වා ඉහළට

Share

මිනුවන්ගොඩ හා ඒ ආශ්‍රිත පොකුරේ සමස්ථ ආසාදිතයන් ගණන 2,510ක් වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

 

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාව තුල වාර්තාගත වැඩිම කොරෝනා ආසාදිත පොකුර මෙයයි.

Read more

Local News