කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය පනවයි

Share

කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, වැල්ලම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් බල ප්‍රදේශ සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පනවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ කොරෝනා රෝගීන් හමුවිම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා වෙෙරසය පැතිරයාම වැළැක්විම සදහා බවත් හමුදාපතිවරයා වැඩ්දුරටත් පැවසීය.

 

 

Read more

Local News