කොටහේනට අද සවස 6 සිට ඇඳිරි නීතිය

අද(22) සවස 6.00 සිට කොටහේන පොලිස් බල ප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

 

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.