චීනයෙන් මෙරටට PCR පරීක්ෂණ කට්ටල තොගයක්

Share

චීන රජයෙන් මෙරටට PCR පරීක්ෂණ කට්ටල තොගයක් ලබා දීමට තීරණය කර තිබේ.

 

PCR පරීක්ෂණ කට්ටල 25,000ක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීන රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සදහන් කළේය.

Read more

Local News