සපුගස්කන්ද , බටලන්ද යුධ හමුදා කදවුරේ කපිතාන්වරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.
මෙරට තුල සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 7000 ඉක්මවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.
මේ වනවිට මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරට අදාලව සෘජු ආසාදිතයින් හා ආශ්‍රිත ආසාදිතයින් 3,495ක් රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින අතර ,රෝගීන් 3,664ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.