රාත්‍රී තැපැල් දුම්රිය ගමන්වාර ගැන දැනුම්දීමක්

Share

ගාල්ල බලා ගමන් කිරීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හැර අනෙක් සියලුම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අයත් පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් අද(25) දිනයේ මෙම පියවරගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Read more

Local News