මධ්‍යම තැපැල් හුවමාරුව සහ තැපැල් මූලස්ථානය පාරිභෝගිකයින්ට විවෘත නෑ

Share

මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ තැපැල් මූලස්ථානයේ සේවා කටයුතු පාරිභෝගිකයින් සඳහා විවෘත නොකරන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

Read more

Local News