ඊයේ දින කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 191ක්

Share

ගතවූ පැය 24 තුල වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ 1 -18  ප්‍රදේශ ආශ්‍රිතව වාර්තා වී තිබේ.

 

මේ අතර ඊයේ දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ආසාදිතයන් 191 ක් හඳුනාගෙන තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News