කැලණියෙන් කොරෝනා රෝගීන් 74ක්

Share

ඊයේ දිනයේදී කැලණිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 74ක් හඳුනාගෙන තිබේ.

 

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ මහර ප්‍රදේශයෙන් වන අතර ඒ අනුව එම ප්‍රදේශයේ ආසාදිතයින් 67ක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය

Read more

Local News