PCR පරීක්‍ෂණ කරන්න ගිය නිලධාරීන් 9කටත් කොරෝනා වැළදෙයි

Share

කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කළේය.

 

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් PCR පරීක්‍ෂණ සිදු කිරීමට සහභාගී වූ නිලධාරීන් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

Read more

Local News