කොරෝනා මරණ 19ක් දක්වා ඉහළට

කොරෝනා මරණ 19ක් දක්වා ඉහළ ගොස් තිබේ

 

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වූ අතර අදාල මියගිය පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් අවුරුදු 19ක තරුණයෙක් වන අතර අනෙක් පුද්ගලයා වයස අවුරුදු 87ක කාන්තාවක් වන බව වාර්තා වෙයි

ම්ය ගිය පුද්ගලයින් දෙදෙනාම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබම්න් සිටියදි ජිවිතක්ෂයට පත්වී තිබේ.

මේ අතර මෙරට 17 වන කොරෝනා මරණය වාර්තා වී තිබෙන බව අද පෙරවරුවේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

ඒ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි අයෙක් වන අතර වයස 41ක පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

ඒ අනුව අද දිනයේදී මිය ගිය පුද්ගලයින් ගණන 3කි.