Home දේශීය පුවත් අමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ ජනපති හමුවෙයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ ජනපති හමුවෙයි

0
අමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ ජනපති හමුවෙයි

දිවයිනට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද(28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

 

ඉන්දියානු සංචාරය නිමවා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ(27) රාත්‍රියේ මෙරටට පැමිණියේය.

මෙරට සංචාරයෙන් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු පිරිස මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here