හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය

Share

හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අළුයම 5.00 දක්වා බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

 

Read more

Local News