ඇඳිරිනීතිය පවතින ප්‍රදේශ වල රාජ්‍ය සේවකයින්ට නිවේදනයක්

Share

බස්නාහිර පළාතේ හා සෙසු ප්‍රධාන නගරවල සිටින රාජ්‍ය සේවකයින් වෙත නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර ලිපියක් නිකුත් කරමින් සියලු රාජ්‍ය ආයතන වෙත දන්වා තිබේ.

 

මීට ඉහත නිකුත් කරනු ලැබූ චක්‍රලේකවලට අනුගත වෙමින් අදාළ ක්‍රියාවලිය ක්‍රියාත්මක කර යුතු බව සඳහන්.

නිවේදනය පහතින්

Read more

Local News