සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී පළමු ඉනිමට රැස් කළේ ලකුණු 222ක් පමණි.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 110කට සිමා විය.
මේ වන විට දෙවන ඉනිම අාරම්භ කර අැති ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩකයින් පස් දෙනෙකු දැවී ලකුණු 163ක් ලබාගෙන අැත.
දිමුත් කරුණාරත්න ලකුණු 32ටත්, දිනේෂ් චන්දිමාල් ලකුණු 30ටත්, ධනංජය ද සිල්වා ලකුණු 28ටත්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 17ටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 7ටත් දැවී ගියේය.
මේ වන පිටියේ රෝශේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල රැඳි සිටියි.