කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් දැනුම්දීමට දුරකථන අංකයක්

Share

ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් ඒ පිළිබඳව දැනුම්දීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. ඒ 0117 966 366 යන දුරකථන අංකය යි.

 

අද(01) දිනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා කියා සිටියේ, එහිදී රෝගියාට සිදුවන අපහසුතාවය අවම කර ගත හැකි බවත්, ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍ය නම් මෙම අංකයට අමතන ලෙසයි.

Read more

Local News