ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකුටත් කොරෝනා

Share

කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහායක කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොමසාරිස් කාර්යාල නිල ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් සටහන් කොට නිවේදනය කර තිබේ.

 

අදාළ සාමාජිකයාගේ ආශ්‍රිතයින් මේ වන විට PCR පරීක්ෂාවට ලක්කර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News