පිටකොටුවේ අද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳසැල් විවෘත කෙරේ

Share

අද(03) දිනයේ අලුයම 5.00 සිට පස්වරු 3.00 දක්වා 4 වන හා 5 වන හරස් වීදිවල පිහිටි පිටකොටුව අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය තොග වෙළෙඳසැල් විවෘතව පවතින බව අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය සදහන් කළේය.

Read more

Local News