බදුගම නව ජනපදය යළි විවෘත කරයි

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ බදුගම නව ජනපදය යළි විවෘත කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.