බදුගම නව ජනපදය යළි විවෘත කරයි

Share

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ බදුගම නව ජනපදය යළි විවෘත කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

Read more

Local News