බණ්ඩාරගම මත්විල ප්‍රදේශයේ තරුණියක් නිවසේදීම මිය යයි

බණ්ඩාරගම මත්විල ප්‍රදේශ පදිංචි 21 හැවිරිදි තරුණියක් සිය නිවසේ ඇඳ මත හදිසියේම මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

 

ඇයට කොරෝනා ආසාදනය වී ඇතිද යන්න පිලිබද සිදුකල මුලික PCR පරීක්ෂණයේ වාර්තා අද පැමිණීමට නියමිතව ඇත.