ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය සේවයට කැඳවිය යුතු කාර්යය මණ්ඩලය ගැන දැනුම් දීමක්

Share

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය සේවයට කැඳවිය යුතු කාර්යය මණ්ඩලය සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබේ.

 

ඒ අනුව සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් සළකා හෙට(09) සිට රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ රාජකාරී පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍යය වන අවම කාර්යය මණ්ඩලයක් පමණක් බව එම නිවේදනයේ දැක්වෙයි.

Read more

Local News