තවත් කොවිඩ් ආසාදිතයින් 562ක් සුවය ලබයි

Share

නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 562ක් අද(08) දිනයේ සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව කොවිඩ් ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ථ ගණන 8285ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News