මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක ධාවන කටයුතු අත්හිටුවයි

Share

අද (11) හෙට (12) සහ අනිද්දා (13) යන දිනවල කොල්ලුපිටිය හා බම්බලපිටිය අතර හදිසි ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක දුම්රිය ධාවන කටයුතු අත්හිටුවා තිබේ.

 

ඒ වෙනුවට පෙරවරුවේ හා පස්වරුවේ කොළඹ කොටුව සිට බස් රථ සේවාවක් ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.

Read more

Local News