42 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට 42 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි.

 

පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.