තවත් කොවිඩ් ආසාදිතයින් 378ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 378ක් පුර්ණ සුවය ලබා අද (13) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබේ.‍

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 11,031 දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News