කොවිඩ් ආසාදිතයින් 293ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛසරය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 293 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව කොවිඩ් නයින්ටීන් ආසාදිතව සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 11,324ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News